ඉංගරිත්තසි හමුදාවක් සමුල ඝතනය කළ වටපුලුව මහ සටන

උඩරට රාජධානිය ආකරහතරමණය කිරීමට පැමිණි ඉංගීරරාමසි හමුදාව සමූල ඝාතනය කළා පමණක් නොව, ඔවුන් ලූහුබැඳ ගොස් එළව එළවා පහරදුන් සටනක් ලෙස වටපුලූව මහා සටන හැඳින්විය හැකිය. එය ටිගෝල් සටන නමින්ද හැඳින්වේ. මෙම මහා සටන සිදුවූයේ වර්ෂ එක්දහස් අටසිය තුනේ මැයි මාසයේ දී වර්තමානයේ මහනුවර වටපුලූව මාවිල්මඩ යන පරදු දේශවල ටිගෝල් වෙල්යාය නම්වූ පර ව දේශයේ දීය. වර්තමානයේ වටපුලූව මාවිල්මඩ යන පර යනදේශ දහහත්වැනි සියවසේ දී සරුසාර වෙල්යාය විය. එය ටිගෝල් වෙල්යාය නමින් හැඳින්වූ අතර, මහයියාව, බිංගෙයින් පහළ කොටස මහායාය නැමැති වෙල් යාය විය. මේ වන විට මහයියාව නමින් හැඳින්වෙන්නේ එම පරහහ දේශයයි. වටපුලූව හා මාවිල්මඩ පරනේ දේශ මහවැලි නදියෙන් වටවී තිබීම නිසාම ස්වාභාවිකවම පර සතුරන්ගෙන් ආරක්ෂිවත භූමිභාගයක් ලෙස පැවතුණි. පර සතුරන්ට උඩරටට පැමිණිය හැකි පරැවතධාන කපොලූ දෙක වූයේ බලන කපොල්ල හා ගලගෙදර දුර්ගයයි. මහනුවර නගරය වටා ස්වභාවික ආරක්ෂානව සපයන මහවැලි නදියෙන් එගොඩවීමට පාලම් ඒදඬු, හා මාර්ග සැකසීම එවකට රජවරුන් විසින් ජනතාවට තහනම් කරනු ලැබ තිබුණි. මෙම රාජ නියෝගය නිසාම උඩරට ආකරීම මණය කිරීමට පැමිණෙන පරසතුරු සේනාවන්ට පමණක් නොව, සටනින් පැරදීයන සේනාවන් කොටුකර ඉතාමත් දැඩි පරණෙනහාර එල්ල කිරීමට උඩරට හමුදාවලට හැකිවිය. වටපුලූව මහ සටන එසේත් නොමැතිනම් ටිගොල් සටනද එවැනිම වූවකි. වර්තමානයේ නිවාස බිහිවී ඉතාමත් ජනාකීර්ණව පවතින මෙම පර් ටදේශයේ ස්ථාන කිහිපයක තවමත් අතීතයේ පැවති කුඹුරු යාය දැක ගත හැකිය. සති දෙකක කාලයක් උඩරට රාජධානිය අත්පත් කරගෙන සිටි ඉංගීරථානසින්ට යස පාඩමක් ඉගැන්වූ උඩරට රජුගේ හමුදාවෝ පලායමින් සිටි ජෙනරාල් මැක්ඩොවල් ඇතුලූ ඉංගීරතවමසි හමුදාව කොටු කර ගත්තේ මෙම ඓතිහාසික වෙල් යායේ දීය. මෙම වෙල්යායේ දී ශ්රීී විකර මැම රාජසිංහ පරතවමමුඛ උඩරට හමුදාව ඉංගීරඓලටසීන් සමූල ඝාතනය කළා පමණක් නොව, සටන් පසු බැස පලා යන හමුදාවද ලූහුබැඳ ගොස් පහර දෙමින් සටන දකුණේ පිහිටි ඉංගීර ග සි බළකොටුවලට පමණක්ම නොව හංවැල්ල ඉංගීරලූීසි බළකොටුව දක්වාද ව්යාිප්ත කළේය. වර්තමානයේ මහනුවර සිට කටුගස්තොට දිසාවට ගමන් කරන විට මාවිල්මඩ හන්දියෙන් දකුණට හැරී ඉදිරියට ගියවිට මෙම මහා සටන් බිම හමුවන අතර මෙම සටනින් අනතුරුව කොළඹ හා දකුණේ තම ගෙමිදුලට පැමිණ උඩරට හමුදා පහරදීම නිසා දැඩි භීතියට පත් වූ එවකට ලංකාවේ ආණ්ඩුකාවරයා ලෙස සිටි ප්රෙණඞ්ඩිරහරදක් නෝත් යුද නීතිය පරට කාශයට පත් කිරීමට ද පියවර ගත්තේය. ප්රෙසඞ්ඩිර රෙක් නෝත් ආණ්ඩුකාරවරයාට උතුර, දකුණ නැතිවූයේ ඔහු විසින්ම ගන්නා ලද ඉතාමත් අදුරදර්ශී තීරණයක් හේතුවෙනි. එහි අතීත කතාව මෙසේයි. එක්දහස් හත්සිය හැත්තෑ අට වසරේ රාජාධිරාජසිංහ රජු අභිරහස්ලෙස මියයාමත් සමග උඩරට පාලනයේ අභ්යුන්තර වෙනස්කම් රැසක් ඇතිවිය. 1798 ඔක්තෝබර් මස 12 දා පෙඞ්රික් නෝත් ආණ්ඩුකාරවරයා ලංකාවට පැමිණ දිව්රුම් දුන් අවස්ථාව වන විට උඩරට සිහසුනේ පර් මබලතම උරුමය තිබූ මුත්තු සාමි කුමාරයා වෙනුවට දහ අටවැනි වියේ පසු වූ කන්නසාමි කුමාරයාට උඩරට රාජත්වය පැවරුණි. ඇතැම් මූලාශර.ාමවල සඳහන්වන්නේ පිළිමතලාවේ නිලමේ ඉතා රහසිගතව කන්නසාමි කුමරයා ලවා රාජාධිරාජසිංහ රජු මැරවූ බවයි. නෝත් ආණ්ඩුකාරවරයා 1800 මාර්තු මස 12වැනි දින ජෙනරාල් මැක්ඩොවෙල් ඇතුලූ කණ්ඩායම් උඩරටට තානාපති ගමනක් යැවීය. ඒ කරුණු දෙකක් පදනම් කර ගෙනය. පළමු වැන්න පිළිමතලාවේ අධිකාරම විසින් ඉංගීර කණසින් හමුවේ මවනලද චිතරකක ය සත්ය යක්දැයි දැන ගැනීමටත්, කිනම් හෝ සාකච්ඡාවක් මගින් උඩරට රාජධානිය බිරලද තාන්ය කිරීටයේ පරිවාස රාජ්යැයක් බවට පත් කර ගැනීමට හැකි දැයි සොයා බැලීමටත් ය. උඩරට රාජධානිය පිළිබඳව පිළිමතලාවේ දුන්චිතර පරය හරියටම ඉංගීරි ිසින්ට අවබෝධවූයේ මෙම තානාපති ගමිනින් අනතුරුවය. ශ්රීි විකරඳ. ම රාජසිංහ රජු උඩරට රදළ බලය හමුවේ අසරණයකු නොවන බවත් උඩරැටියන් සිතූතරම් මෝඩ පිරිසක් නොවන බවත් ඔවුනට ඉතා හොඳින් අවබෝධ විය. මැක්ඩොවෙල් මාසයක පමණ කාලයක් උඩරට නැවතී සිටිමින් රජුගේ නියෝජිතයන් සමග ද උඩරට රදළයන් සමගද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද ඒ සියල්ල අසාර්ථක විය. මැක්ඩොවෙල් දුත ගමනේ වාර්තාව පරීක්ෂා් කළ නෝත් ආණ්ඩුකාරවරයා දැඩි කෝපයට පත්වූයේ ගමනට වැයවූ විශාල මුදලත් ඉන් කිසිදු වාසියක් නොලැබීමත් නිසාය. උඩරට පරයවූධානින් ඉංගීරසමගසීන්ටත් වඩා තීක්ෂෝණ බුද්ධියකින් හෙබි පිරිසක් බවත් ඔවුන් රැවටිය නොහැකි පිරිසක් බවත් කවදා කෙසේ හෝ උඩරැටියන්ට යස පාඩමක් උගන්වන බවත් සිතාගත් පෙඞ්ඩිරධියක් නෝත් ආණ්ඩුකාරවරයා නොඉවසිල්ලෙන් බලා සිටියේය. පෙඞ්ඩිරරවරක් නෝත් ආණ්ඩුකාරවරයා උඩරටට එරෙහිව යුද පරසිතකාශ කළේ 1803 ජනවාරි මස 31 දායි. ජෙනරාල් මැක්ඩොවෙල් යටතේ ඉංගීර් නසි හේවායින් 1900 දෙනකු ද කුලී හේවායන් ගෙන් සැදුම්ලත් සේනාංකයක් ද අලි ඇතුන් පනස් හත් දෙනකුද සමග කොළඹ සිට මීගමුවට ගොස් සත් කෝරළය ගලගෙදර හා ගිරිහාගම මුරකපොලූ පසුකොට පෙබරවාරි මස 20 දා මහනුවරට ළඟා විය. මේ අතරතුර තිරිහාකුණාමලයේ සිට පැමිණි දෙවැනි සේනාවක්ද 21 වැනිදා මහනුවරට ළඟා විය. මේ අතරතුර උඩරට පාලකයන් සංගරාරකුමික වශයෙන් තාවකාලිකව මහනුවර අතහැර පසුබැස ගොස් තිබුණි. සති දෙකක කාලයක් ඉංගරී පැසීන් උඩරට රැඳී සිටිමින් උඩරැටියන්ගෙන් පර.ම්තිපර නොහාර බලාපොරොත්තුවෙන් සිටියද එවැන්නක් සිදු නොවීය. 1803 මාර්තු මස 07 වැනිදින ඉංගීරෙන්සීහු මුත්තුසාමි කුමාරයා උඩරට රජු බවට පර.ම්කාශයට පත් කළහ. උඩරට රදළයන් මෙන්ම ජනතාවද අවදි වූයේ ඉන්පසුව ය. උඩරැටියන් මුත්තුසාමි කුමාරයා රජු වශයෙන් පිළිගැනීමට එකඟ නොවූහ. මෙම කාලය තුළ උඩරට නොපුරුදු දේශගුණය නිසා ඉංගීරින සීන් විවිධ රෝගාබාධවලට ගොදුරු විය. මේ අතරතුර ඉංගරීර සින්ගේ අපහසුකම් දැනගත් රාජසිංහ රජු තම අධිකාරම්වරුන් සමග සාකච්ඡා කොට සේනාබලය රැස්කොට ඉංගරීුරුසින්ට දැවැන්ත පරාජ හාර එල්ල කිරීමට පටන් ගත්තේය. ඒ වනවිට ජෙනරාල් මැක්ඩොවෙල් අසනීපව සිටි බැවින් ඔහු හා ඔහුගේ සේනාවෙන් කොටසක් ආපසු කොළඹ බලා යමින් සිටියහ. ඉතිහාසයේ සමහර ස්ථානවල සඳහන් වන්නේ උඩරට සේනා ඉංගරී හාසි සේනාංක ගත් ආහාර හා ජලයට විවිධ වස විස එක්කර ඔවුන් දුර්වල තත්ත්වයට පත්කළ බවයි. ජෙනරාල් මැක්ඩොවෙල් අසනීප ගතියෙන් සේනාංකයේ කොටසක් සමග කොළඹ බලා ගිය ද ඔහුගේ අනෙකුත් සේනාංක ද විවිධ රෝගාබාධවලටත් ආහාර හිඟයෙනුත් පෙළෙන්නට විය. 1803 මැයි මාසයේ දී ශ්රීව විකරඟයෙම රාජසිංහ රජුගේ හමුදා වටපුලූව වෙල්යායේ දී ඉංගීරේය්සි සේනාංක වටලා දැවැන්ත පරනා හාරයක් එල්ල කළේය. මෙම පරත හාරයෙන් ඉංගීර්ල සි සේනාංකයේ විශාල පරහ රමාණයක් සමූලඝාතනය වූ අතර දිවිබේරා ගැනීමට හැකි වූයේ සෙන්පති ඩාවි ඇතුලූ හතර දෙනකුට පමණි. සමහර සෙබළුන් සියදිවි හානි කර ගත් බව කියැවේ. ශ්රී විකරතුලම රාජසිංහ රජු විසින් මුත්තුසාමි ඇතුලූ ඉංගීරර සීන්ට එකතු වූ පිරිස රාජද්රෝිහීන් ලෙස සලකා හිස ගසා මරා දමන ලදී. ඉන් නොනැවතුණ උඩරට රජු ඇතුලූ සේනාංක පලායන ඉංගීර ර සීන්ට ද ලූහුබැඳ ගොස් පහර දෙන්නට වූ අතර, පහතරට ඉංගීර සේසි බළකොටුවලට පවා පහර දෙන්නට විය. මෙම පරනැ හාරයන් හමුවේ භීතියටපත් ඉංගීරළකොසි ආණ්ඩුකාර පෙඞ්ඩිර කරක් නෝත් යුද නීතිය පරරජ කාශයට පත් කළේය. මෙම උඩරට සංගරාඩර මයේ දී ඉංගීර් සීන්ට සිදු වූ දැවැන්ත පරාජයත් ඔවුන්ගේ හමුදා සමූල ඝාතනය වීමත් නිසා පෙඞ්ඩිර උඩක් නෝත් ආණ්ඩුකාරවරයා අසාර්ථක පුද්ගලයකු බව ඔහු විසින්ම පිළිගත්තා පමණක් නොව එම උඩරට ආකරර‍හමණය සංගරා අසමික වශයෙන් කිසිදු පිළිවෙළක් හෝ සැලසුමක් නොමැතිව සිදුවූවක් බවද පිළිගත්තේය.